Weddings, Birthday Party decoration ( Dreaming Creations)
Aug 17th, 2021 at 12:04 Beauty & Well being Colombo 483 views Reference: 1778Location: Colombo
Price: Contact us
Service type:
Description
01. මංගල පෝරු ( සාම්ප්‍රදායික ගොක් පෝරුව , නවතම අලංකාර පෝරු)
02. සෙටිබැක් වර්ග..(ඔබට අවශ්‍ය ලෙසද නිර්මාණය කරගත් හැක)
03. ෆොටෝබූත් (ජායාරූප කරනය සදහා පසුතල )
04. පොල්තෙල් පහන් වර්ග, කේක් ටේබල් අලංකරනය
05. ඇතුල්වීමේ දොරටු අලංකරනය
විශ්වාසනීය කාරුනික සේවාවක්....ඔබගේ අවශ්‍යතාවය මත මිල ගණන් අප සමග(Dreaming Creations ) සාකච්ඡා කරගත හැක..